ලංකාදීපයයි වෙබ් අඩවියයි ලොව අට වැනි තැනට


ඇමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ මොන්ඩෝ ටයිම්ස් පුවත්පතේ මේ සතියේ වර්ගීකරණය අනුව ලංකාදීප පත‍්‍රය හා ලංකාදීප.lk වෙබ් අඩවිය ලොව අටවැනි ජනපි‍්‍රය පත‍්‍රය බවට තේරී ඇත. මොන්ඩෝ ටයිම්ස් ලොව මුල් පෙළේ මාධ්‍ය මාර්ගෝපදේශක ආයතනයකි. අංක එකේ සිට හත්වැනි ස්ථානය හිමිකැරගෙන ඇත්තේ ඇමෙරිකාවේ වෙබ් අඩවි හතකි. ලොව පුරා අන්තර්ජාල වෙබ් අඩවි, පුවත්පත්, රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථාන 33000 ක් දිනපතා හා සතිපතා වර්ගීකරණයට ලක්කරන මොන්ඩෝ ටයිම්ස් ලංකාදීප පත‍්‍රයේ අන්තර්ගතය ඉතා හොඳ බවත් විශ්වාස කිරීමේ හැකියාව ඉහළ තැනක් ගන්නා බවත් පවසයි. ලංකාදීපය ලොව ඉහළ පිළිගැනීමක් ඇති පුවත්පතක් බවත් මොන්ඩෝ ටයිම්ස් පත‍්‍රය කියයි.
 

,xld§mhhs fjí wvúhhs f,dj wg jeks ;ekg

fudkafvda ghsïia lshhs

wefußldfõ fld,rdfvda m%dka;fha fudkafvda ghsïia mqj;amf;a fï i;sfha j¾.SlrKh wkqj ,xld§m m;%h yd ,xld§m'lk fjí wvúh f,dj wgjeks ckms%h m;%h njg f;aÍ we;' fudkafvda ghsïia f,dj uq,a fmf<a udOH ud¾.damfoaYl wdh;khls'

wxl tfla isg y;ajeks ia:dkh ysñlerf.k we;af;a wefußldfõ fjí wvú y;ls' f,dj mqrd wka;¾cd, fjí wvú" mqj;am;a" rEmjdyskS yd .=jka úÿ,s uOHia:dk 33000 la Èkm;d yd i;sm;d j¾.SlrKhg ,lalrk fudkafvda ghsïia ,xld§m m;%fha wka;¾.;h b;d fyd| nj;a úYajdi lsÍfï yelshdj by< ;ekla .kakd nj;a mjihss' ,xld§mh f,dj by< ms<s.ekSula we;s mqj;am;la nj;a fudkafvda ghsïia m;%h lshhs'

ලංකාදීපයයි වෙබ් අඩවියයි ලොව අට වැනි තැනට