ලංකා දොස්තරට තල් මහෙක් ගහයි


ඕස්ටේ‍්‍රලියාවේ බොන්ඩි වෙරළේ දිය මත ලිස්සා යාමේ කී‍්‍රඩා කරමින් සිටි ශ්‍රී ලංකා තරුණයකු තල්මසෙකුගේ ප‍්‍රහාරයට ලක්වියග
තවත් කිහිපදෙනෙකු සමග දිය කී‍්‍රඩා කරමින් සිටියදී අඩි 40ක් පමණ වන තල්මසා ඔවුන් ලගටම පැමිණ වලිගයෙන් පහර දී ඇත. එයින් ඔවුන් සියළුදෙනාම කී‍්‍රඩාවේ යෙදෙමින් සිටි පුවරුවලින් මුහුදට වැටී ඇත. සිහි නැතිවූ ඔහු මුහුදු වෙරළේ ජීවිතාරක්‍ෂකයෝ විසින් වහා ශාන්ත වින්සන් රෝහල කරා රැගෙන ගියහග
සුළු හිසරදයක් ඇරෙන්නට වෙන බරපතල තුවාල නැති බව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඔහු ස`දහන් කර ඇත.

ඕස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කළ බිෂාන් රාජපක්‍ෂ  (38) මේ ප්‍රහාරයට ලක්විය