රෝහිත රාජපක්ෂ එෆ්සීඅයිඩියට


(ඉන්දිකා රාමනායක)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත්  රෝහිත රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් ලබා දීමට  අද (15)පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

රුපියල් මිලියන 320 ක  වියදමින්  චීනයේ කක්ෂගත කළැයි කියන ‘සුප්‍රීම්  සැට් 1‘ නමැති  චන්ද්‍රිකාව  සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සදහා ඒ මහතා කැඳවනු ලැබ සිටියි.