රෝහල් ගස වාහන උඩට


කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටුව ඉදිරිපිට මහ පාරේ දැවැන්ත ගසක් ඉදිරී වැටීමෙන් ගිලන් රියක්, වෑන් රියක් සහ වාහන දෙකකට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි කියයි. අද උදේ හිටි ගමන් මහ වැසි සමග හුළඟක් ද හමා ගියේය.