රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේදි ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි ජන්ම දින සැමරිනි.
රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් ඈතුළු සියයකට අධික පිරිසක් මේ සදහා එක් වුහ.
සශ්‍රිකත්වයේ හා වාසනාවේ සංකේතය වන ඔලිව් පෑලෑයක් තානාපති බෙනට් කුරේ මහතා විසින් රෝපණය කැරිණි. ඔහු කියා සිටියේ වසර තිහක යුද්ධ නිම කරමින් රට සංවර්ධනයක් කරා ගෙනයන පොදු රාජ්ය මණ්ඩල සෑසිවාරයෙන් ලොකයේම අවධානය රටට ගෙනා ජනාධිපතිටත් සියලු රට වැසියනටත් සුභ පැතීය.
මෙම කාර්ය සිදුකළ දින හෑත්තෑවකට අදික පිරිසක් තානාපති කාර්යාල ගැටළු විසදා ගෑනිමට රෝමයට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතාවයන් ඉටුකර දිමට තානාපති කාර්යාල නිළධාරිහු කටයුතු කළහ.
ඉදිරිපස කවුළුවල සේවය කල නිලධාරින් දිවා ආහාරය පවා නොගෙන පෑමිණ සිටි අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනි සිටි බව කිහිපදෙනෙක් එසෑණට පැවසුහ.

