රොස් ටේලර් - දෙවැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව පරාජය කිරීමෙන් පසු අදහස් දක්වමින්


”ඒ දුවද්දී දැවීයාම ඉතාමත් වැදගත් වුණා. සමරවීර ඉතා දක්‍ෂ පිතිකරුවෙක්. ඔහුට දිගු කාලයක් පිති හරඹයේ රැදී සිටින්න පුළුවන්. සෑහෙක වෙලාවකට පස්සේ ඔහුගේ කඩුල්ල දවාගැනීම අපට ගොඩක් වාසි වුණා.”

රොස් ටේලර් - දෙවැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව පරාජය කිරීමෙන් පසු අදහස් දක්වමින්