රොෂාන් ආපසු නුගේගොඩ
නුගේගොඩ කොට්ඨාස බාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු හෙට (23) සුබ මොහොතින් වැඩ බැර ගැනීමට නියමිතය. විශේෂ කාර්ය බලකායේ ප්‍රථම කණ්ඩායමේ සාමාජිකයකු වන ප්‍රනාන්දු මහතා හලාවත පුත්තලම, යාපනය හා ගම්පොළ අදී ප්‍රදේශවල පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කෙළේය.

