රෙදි බෑගයෙන් කුඩු පනී


රෙදි රැගෙන ශ්‍රී ලංකාවට විසි පාරක් ආ ඉන්දියා වෙළෙන්දෙක් රෙදි අස්සේ සඟවා ‘බ්‍රවුන් සුග්ර්‘ මත්කුඩු ග්‍රෑම් 720ක් රැගෙන එද්දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට අද අලුයම අසුවිය. එහි වීදි වටිනාකම රුපියල් ලක්ෂ 60කි.