රූපවාහිනියත් අන්තර්ජාලයත් දරුවන්ට මරුවෙක්


‘අද වැඩියෙන් වැරදි කරන්නේ වැඩිහිටියෝ. දරුවන් රැක ගත යුත්තේ ඔවුන්ගෙන්. රූපවාහිනිය අන්තර්ජාලය වැනි දෙයිනුත් දරුවන් නොමග යනවා. දරුවන් යහ මගට ගැනීමට නම් වැඩිහිටියන් තම වැරදි නැතිකර ගත යුතුයි. ‘ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතොමෝ හිඟුරක්ගොඩ ක්‍රිස්තුරාජ දෙව්මැරේ ළමා උත්සවයකදී පැවසූහ.