රුහුණට තරු පහේ හෝටලයක් By None // 2012 නොවැ 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කාමර 78ක තරු පහේ හෝටලයක් වීරවල වැව ඉස්මත්තේ ඉදිකිරීමට යයි. අක්කර 10ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම පරිසර හිතාකාමී හෝටලයට කතානායක චමල් රාජපක්ෂ මහතා ද මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මුල් ගල් තැබීය. වියදම රුපියල් කෝටි සියයකි. මාස 15කින් හෝටලය විවෘත කිරිමට නියමිතය. මත්තල ගුවන්තොටුපළ, මාගම්පුර වරාය හා ආයෝජන කලාපය ද යාල, බූන්දල, උඩවලව, කතරගම, කිරින්ද වැනි සංචාරක මධ්‍යස්ථා ද ඛේන්ද්‍ර කරගෙන මේ හෝටලය ඉදිකිරීමට යනුයේ කේ.ඩී.වී හෝටල සමාගමේ සමන් උපසේන මහතාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත