රුහුණ සරසවි සිසුවියෝ ලෙඩ වෙති


රුහුණ සරසවියේ කාන්තා නේවාසිකාගාරයක දී සිකුරාදා අහාර ලබාගැනීමෙන් පසු වමනය, බඩ රිදුම හා බඩ යාම හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවියන් හත් දෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇත. 100 ට වැඩි පිරිසක් හදිසියේ ලෙඩවී තැන් තැන් වලින් ප්‍රතිකාර ලබා ඇති අතර කිහිපදෙනකු මාතර මහරෝහලින් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇත.