රුසියන් කත වාර්තාකරුගේ කැමරාවට ගසයි
සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා පැළ ගලවන ලදැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කළ රුසියා කතක වේවැල්කදුරේ ලංකාදීප වාර්තාකරු එන් පත්මබන්දු මහතාගේ කැමරාවට ගසා බිම දැමුවාය.
ඇප මත මුදා හැර සිටින මාර්සිස් ස්ටැනිසියාම් හා ස්මිර්ලෝවා අයිපිවා අද උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

