අමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල අද (15) දින යළි ශක්තිමත් ව ඇතැයි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.34කි. එහි විකිණුම් මිල රුපියල් 336.58ක් වශයෙන් සටහන් වුණි.