රියදුරු ලග්ගල කැලේ බැඳ දමලා


මහියංගනයේ සිට ලග්ගලට රැගෙන ගිය වෑන් රියදුරකු ලග්ගල කැලෑවක බැඳ දමා සිටියදී සෙයා ගත් බව පොලීසිය කියයි. වෑන් රියේ කුළී ගමණක් ආ පස් දෙනෙකු එය පැහැරගෙන යන්නට ඇතැයි සැක කරයි. මහවැලි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව පොලීසිය කැලයට යන විට රියදුරා ගස් බැඳ සිට ඇත.