හෝමාගම සංගීත සංදර්ශණයක් නැරඹීමට පනාගොඩ හමුදා ජනපදයට යමින් සිටි ත්‍රී රෝද රියක් පාලමක හැපී එහි ගමන් කළ කෝප්‍රල්වරයෙකු මිය ගිය බවත් සෙබලුන් දෙදෙනෙක් රෝහල ගත කළ බවත් පොලීසිය කියයි.
බණ්ඩාරගමදී ත්‍රී රෝද රියක් බසයක හැපී ත්‍රී රෝද රියදුරා මියගිය බවත් පොලීසිය කියයි.






