රිච්මන්ඩ් සිසුවා ශිෂ්‍යත්වයෙන් ජය කොඩි බඳියි. By None // 2012 සැප් 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිසර සදලුක කොඩිතුවක්කු සිසුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප්‍රථමයා වී තිබේ. ආරච්චිකන්ද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කැළුම් කොඩිතුවක්කු මහතාගේත් මහමෝදර මාතෘ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අනෝමා එරන්දතී වීරසිංහආරච්චි මහත්මියගේත් එකම දරුවා වූ කිසර විදුහලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙකි. චෙස් ක්‍රීඩාවෙන් සමස්ථ ලංකා රන් පදක්කම් දිනා ඇති කිසර පෝතක බාලදක්ෂයෙකි. හෙතෙම විද්‍යාලයීය ප්‍රාථමික තූර්යවාදක කණ්ඩායමේ ද සාමාජිකයෙකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත