රැඳවියෝ පොලිසියට ගල් මුල් ගසති


චැපල් වාට්ටුවේ සිටි රැඳවියන් බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ගල්මුල් ප්‍රහාර එල්ල කරන බවත් තුවාල ලැබූ රැඳවියකු රෝහල් ගත කළ බවත් බන්ධනාගාර ආරංචි කියයි.