කොළඹ 11 ඕල්කට් මාවතේ පිහිටි ෆන් ටුවෙන් ෆෝ රාත්‍රී සමාජ ශාලාවේ මුදල් ඔට්ටුවට සුදු පොළක් පවත්වාගෙන ගියේයැයි වරද පිළිගත් එහි කළමණාකරුට රුපියල් දෙලක්ෂ පනස්දාහක දඩයක් ගෙවන්නැයි නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා එහි සිටි තවත් විසි තුන් දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
අංගප්පුලිගේ රවින්ද්‍ර කුමාරට මෙසේ දඩ නියම විය.
පිටකොටුව පොලීසියට මේ වැටලීම කළේය.