රාජාංගන ජලාශය ඉස්මත්තේ අනවසර වගාකරුවනට එරෙහිව රජාංගන වම් ඉවුර හා දකුණු ඉවුර ගොවියෝ දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹිය.
වල් නාශක යොදා තණකොල මරා ට්‍රැක්ටර් වලින් සෑම නිසා වැව ගොඩවන බවත් හතලිස්දහසක් ගොවීන් අසරණ වී ඇති බත් එහි ගොවි සංවිධාන කියයි.