රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම හෙට


නව රජයේ  රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය හෙට( 27) උදෑසන 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරියේදී  සිදු කිරීමට නියමිතය.

 ඉකුත්  සිකුරාදා ( 22)  නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපතිවරයා ඉදිරියේදී  දිවුරුම් දුන්හ.

එම අමාත්‍ය මණ්ඩලය 15 දෙනකුගෙන් සමන්විතවේ.