රාගමට ආ ආගන්තුකයා පැහැර ගනී


රාගම මහබාගේ කුලී නිවසක පදිංචිකරුවකු යතුරු පැදියෙන් යද්දී අද සවස කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිය මහබාගේ පොලිසියට පැමිණිලි කර ඇත. මීට සිතියකට පමණ පෙර පැලියගොඩ ප්‍රදේශයේ සිට  මෙහි කුලී නිවසක පදිංචියට පැමිණ ඇත.