බුත්තල ඔක්කම්පිටිය පාරේ හෙළගම රහතන් කන්දේ හෙක්ටයාර 80ක් පමණ විනාශ වී ඇතැයි ගැමියෝ කියති.
ගින්න නිවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් මහත් උත්සාහයක් ගන්නා බව මොනරාගල අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ එම් රවීන්ද්‍ර මහතා කියයි.