රවීට ඉල්ලා අස්වන්නැයි බලපෑම්


(රංජන් කස්තුරි)

විදේශ ඇමැති රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම නායකයින්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර රවී කරුණානායක මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.