රයිගම පොලිස් 63කට මාරු


හොරණ, ඉංගිරිය, මොරගහහේන පොලිස් වසම්වල වසර තුනකට වඩා සේවය කළ 63 දෙනෙකු ලබන 10දා සිට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ මාරුකිරීම් පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බව පොලිස් ආරංචි කියයි.