අද (1) පස්වරු 7.30 වන විට තුවාලකරුවන් 15දෙනකු රෝහලට ගෙන ආ බව ගම්පහ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
එයින් 11 දෙනකුම පැවසුවේ වැලිවේරියේදී තමනට වෙඩි වැදුණු බවයි.
වැලිවේරියේ දී ආරක්ෂක අංශවලට ගල් මුල් ගසූ බව කියන පිරිස් විසිරවීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව ආරක්ෂ අංශ කියයි.

