රත්නපුර නව නගරයේ මහ අනතුරක්


රත්නපුර නව නගරයේ බස් රියක් හා හමුදා ට්‍රක් රියක් හැපීමෙන් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි ද, කිහිප දෙනකු මිය යන්නට ඇතැයි පොලිසිය කියයි.