(රංජන් කස්තුරි)
පේරාදෙණිය,ගන්නෝරුව,රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදී ස්ථාන මාරු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කළ නියෝගයක් මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද (01) අත්හිටවනු ලැබ තිබේ.
මැතිවරණ පැවැත්වෙන කාලයේදී එවැනි මාරු කිරීම් නීති විරෝධී හෙයින් එය අත්හිටවනු බව මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටී.ඒ.සී.එන් තලංගම මහතා කීය.

