රටකජු පඳුරක්වත් නෑ


රටකජු වගා කරන මුවාවෙන් වැල්ලවායේ  සුරියආරේ කහකුරුල්ලන් පැළැස්සේ අක්කරයක කංසා හේනක් සැකකරුවකුද සමග සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පෙරේරා මෙහෙයුමට දායකත්වය දුන්නේය.