රට සහලින් ස්වයංපෝෂ්ත වී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
පූජාපිටිය වෑවල නව පාලමක වැඩ ආරම්භ කිරීමෙන් අනතුරු පැවැති ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
පසුගිය වසර දෙකේදී තුල නියඟ දෙකක් සහ ගංවතුර තුනක් ආවත් එක් හාල් ඇටයක්වත් ආනයනය කළේ නැත.ගබඩා වී වලින් පිරී තිබෙනවා.
රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුරදර්ශන ආර්ථික හා කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය මීට හේතු වූ බවද අමාත්‍යවරයා කීය .