රට පුරා ගුරු විදුහල්පතිවරු ලෙඩ වෙති
ගුරු විදුහල්පති සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති යෝජිත අතුරු වැටුප හිඟ වැටුප ද සමග ලබා දීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ගනිමින් රට පුරාම විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු ගෙන වර්ජනයේ යෙදී සිටිති. මේ හේතුවේන පාසල් ළමුන්ගේ පැමිණීම ද විශාල වශයෙන් පහළ වැටී ඇත.

