රට අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් විසිපහක් වු බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් තිහක් වු බද්ද රුපියල් තිස්පහ දක්වාද වැඩි කැර තිබේ.
මුදල් අමාත්‍යංශය කියනුයේ අද (23) සිට මේ බදු ක්‍රියාත්මක වන බවයි.