රජරට සිසු සහයට සඟරුවන වඩී


නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය රැකගැනීමට ඉරියට ආ රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් 27කගේ පන්ති තහනම් කළැයි  විරෝධය පළකරමින් මීට දින පහකට පෙර ඇරැඹි සත්‍යග්‍රහයට  ප්‍රදේශයේ මහා සංඝරත්නය හා සමාජ ක්‍රීයාකාරීහු ද එක් වූහ.