රජරට සරසවි නියඟ අවසන්


රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ කෘෂිකර්ම පීඨ තුන් මාසයකට පසුව අධ්‍යාපන කටයුතු සඳහා අඟහරුවාදා (16) විවෘත කිරීමට නියමිතය. මේ සඳහා විධි විධාන සැලසූ බව උපකුලපති මහාචාර්ය කේ ඒ නන්දසේන කියයි.