රජරට වතුරට ලොකු ඉල්ලුමක්
කැබැතිගොල්ලාව ගෝන මැරියාවේ පන්සලක් අසළ ස්වාභාවික ජල උල්පතේ ජලය විකුණතියි කියන සිද්ධියක් ගැන කැබැතිගොල්ලැව ප්‍රාදේශීය ලේකම් පී ආර් ජයරත්න මහතා පරීක්ෂණ අරඹා ඇත රජරට නියඟය නිසා බොහෝ දෙනා පානීය ජල හිගයකට මුහුණ පා සිටිති බඳුන් දහයකට ජලය පුරවා ගත් විට අටකට රුපියල බැගින් අය කරන බවත් පන්සලේ නඩත්තුව සඳහා එම මුදල් යොදා ගන්නා බවත් කියති බෝතල් වලට මහා පරිමාණයෙන් පිරවිම සඳහා මෙම ජලය නොදෙතැයි කියති

