රජරට දුම්රියටත් අපලයක්


අනුරාධපුර තලාවේදී බඩු දුම්රියක ඇන්ජික් අද අලුයම ගිනි ගැනීමෙන් රජරට රැජින ඇතුළු උතුරු දුම්රිය සියල්ලම වාගේ පැයකින් දෙකකින් පමා වෙතියි දුම්රිය බලධරයෝ කියති.

ගින්න නිවා දැමීමෙන් පසු වෙනත් ඇන්ජිමකින් බඩු දුම්රිය තඹුත්තේගමට ඇදගෙන ගිය බව ඔවුහු කියති.