රජයෙන් විපක්ෂයට අද 20ක් :තව 40ක් පස්සේ


රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.