ලංඩන් වේලාවෙන් 4.24 ට කේට් කුමරිය පුතෙකු බිහි කළාය. දෙදෙනාම සුවෙන් පසුවෙන බව වෛද්‍යවරු කියති. පුත් කුමරුට මෙතෙක් නම තබා නැති අතර ඒ සදහා දින දහයක් වත් යනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.