රක්නා ලංකාවට දුන් අවි 300ක් බහිරවයාට


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තිබී සොයාගත් රක්නා ලංකා ආයතනය නිකුත් කළ අවිවලින් 300කට වැඩි ප්‍රමාණයක් සොයාගත නොහැකිවී ඇතැයි උසාවි අවසරයෙන් එම ගබඩාව පරීක්ෂා කළ පොලිසිය කියයි. අවි 473ක් නිකුත් කර ඇතත් අවි 156ක් පමණක් සොයාගත් බව පොලිසිය පවසයි. ටී56 අවි 46ක්ද ටී85 අවි 35ක්ද එහි තිබිණි.