රංගිරි දඹුල්ලේ උපසම්පදා ‍උළෙල


ශ්‍රී ලංකා මෙහෙණි සසුනේ  14 වැනි උපදම්පදා ‍ උළෙල  අද (14) රංගිරි දඹුලු සංඝ සභාවේ  සීමා මාලකයේදී  පැවැත්විණි.

 තුන් මාසයක  නේවාසික ධර්ම විනය හා බුදු සසුන පිළිබද ඉගැන්වීමෙන් පසු  සමත් වු  සාමනේරි මෙහෙණින් වහන්සේලා  විසි දෙදෙනෙක් අතුරින්  ලිඛිත හා වාචික විභාගය සමත් වු හය දෙනෙක් උපසම්පදා  ලැබීය.

 ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ  රංගිරි පාර්ශවයේ  මහා නායක මා හිමිගේ  උපදෙස් මත රංගිරි දඹුලු සංඝ සභාවේ  මහා ලේඛකාධිකාරී  ආචාර්ය දානියගම ආනන්ද  හිමියෝ මෙහෙණින් වහන්සේලා උපසම්පදා විනය කර්මයේ පිහිටවුහ.