යුරෝපයෙන් නැවත ගුවන් ගමන්


ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමයේ රටවල් අතර නව සිවිල් ගුවන් සේවාවන් ඇරඹීමට තීරණය වී ඇතැයි බ‍්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. හොරිසොන්ටල් නම් වන මෙම ගුවන් සේවාව ඇරඹීම යුරෝපා සංගමයේ නීතියෙ අනුකූලව ආරම්භ කිරීම සඳහා වන ගිවිසුම්වලට මේ වන විට අත්සන් කර ඇති බව යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති කියා සිටී.