නැගෙනහිර පළාත් සාහිත්‍ය උළෙල වෙනුවෙන් වේදිකා ගත කළ කඳුවුර නාට්‍යයේ ඇතැම් දර්ශන සම්බන්ධයෙන් කොටි හිතවාදීන්ගෙන් බලපෑම් එල්ලවෙතියි පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඩී ඩබ් උපනන්ද වැළිකල මහතා කියයි.
පසුගිය තිස් වසරේ යුද්ධය අළලා නිෂ්පාදනය කරන ලද මෙම නාට්‍යයෙන් ඇතැම් දර්ශන ඉවත් කරන ලෙස බලපෑම් කරන බව ඔහු කියයි.
බාල වයස්කරුවන් යුද්ධයට බඳවාගැනීම සඳහා පැහැරගැනීම වැනි දර්ශන එසේ ඉවත් කරන්නැයි බලපෑම් කරත් ඉවත් නොකරන බව ඔහු කියයි.