(මහින්ද නිශ්ශංක )
කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රිය ගල්ගමුව හා අඹන්පොළ අතරදී අද (27) පිලී පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.
දුම්රිය මැදිරි 5 ක් පීලී පැන ඇති අතර ඉන් මැදිරි දෛකක් පෙරැළි ඇතැයි ද පවසයි.
මෙම දුම්රිය පිලී පැනීමෙන් මාර්ගයට විශාල හානී සිදු වී ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ.
ඡායාරූප - මනෝජ් හර්ෂික






