යාල්දේවි දුම්රිය හෙට (14) සිට ගල්කිස්ස දුම්රියපොළේ සිට පෙරවරු 5.10ට පිටවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. මෙම දුම්රිය වැල්ලවත්තේද නතර කැරේ.
කොළඹ සිට යාපනය දක්වා තුන්වැනි පන්තියේ ගාස්තුව රුපියල් 320 කි. දෙවැනි පන්තියේ ගාස්තුව රුපියල් 570කි .පළමු පන්තියේ වාසැකසු මැදිරි ගාස්තුව රුපියල් 1500කි.

