(නිමල කොඩිතුවක්කු)
යාල ජාතික වනෝද්‍යානයේ කළාප අංක 01 අද (2) සිට විවෘත කර ඇති බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය.
පසුගිය අගෝස්තු මාසයේ සිට කලාප අංක 01 සංචාරකයන් සඳහා වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

