යාපනේ ගෑණු දෙන්නා ඉන්දියාවෙන් පිටුවහල්


විවාහ උත්සවයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික කාත්තාවෝ දෙදෙනෙක් චෙන්නායි ගුවන් තොටුපළෙන් පිටුවහල් කරනු ලැබූහ. ඔවුහු යාපනයේ පදිංචිකරුවෝය. මෙම කාන්තාවන් දෙදෙනා ඉකුත් පෙබරවාරි මාසයේදී ද ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති අතර, ඉන්දීය නීතියට අනුව පිටුවහල් කළ අයෙකුට නැවත ඉන්දියාවට පැමිණිය හැක්කේ වසරකට පසුවය.