යාපන මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා මිය යයි.


නල්ලූර්හිදී සිදුවූ වෙඩි තැබිමෙන් තුවාල ලබා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා මිය ගිය බව පොලිසිය පවසයි.

තවත් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.මෙම සිදුවීමෙන් විනිසුරුවරයාට කිසිදු තුවාලයක් සිදුව නැත.