යටවූ තිදෙනා ගොඩගනී. අයෙක් මරුට


බත්තරමුල්ල පැලවත්තේ වළක්කපමින් සිටියදී පස්කන්දට යටවූ තිදෙනාම පණ පිටින් ගොඩ ගැනීමට සහන සේවකයන් සමත්වුව ද ඉන් එක් අයකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත.