රත්මලාන සිල්වෙස්ටර් පාරේ නිවසක ගෙවත්තට පැන රෙදි වැලේ වනා ඇති කාන්තා යට ඇඳුම් හා කුඩා දරුවන්ගේ යට ඇඳුම් ස්පර්ශ කරමින් විකෘති ක්‍රියාවලිහි යෙදුණු බව කියන තරුණයෙක් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
නිවසේ සවි කැර තිබු සී සී ටී වී කැමරා ආධාරයෙන් ඔහු හඳුනාගෙන ඇත.
සැකකරු පස්වැනි පටුමග රත්මලාන පදිංචිකරුවෙකි.