යක්ෂ දිෂ්ඨියක් පලවා හැරීම සඳහා දෙවලපොල දෙදරු මවකගේ හිසට උණු පොල්කිරි මුට්ටි තුනක් වත්කිරීමන් පසු ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
යකදුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යකදුරා රාජාන්ගනය යාය පහළොවේ 18 හැවිරිදි තරුණයෙකි.
හැට හැවිරිදි කාන්තාවක ද 38 හැවිරිදි පිරිමියෙක් ද අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාය.

