කොළඹ මඩකලපුව මීනගයා දුම්රියේ හැපී වල් අලින් දෙදෙනෙක් මිය ගිය බව වන ජීවී නිළධරයෝ කියති
කොළඹ මඩකලපුව වැලිකන්ද පුනානි අසලදී අද අළුයම හතට පමණ මෙම අනතුර සිදු විය.
එම ස්ථානය අලිමංකඩක් බව වන ජීවී නිලධරෙයා් පවසති